Focus News

භික්ෂූන් වහන්සේලාගේ නඩු වගේ අනිත් නඩුත් වේගවත් කරන්න – පාඨලී

භික්ෂූන් වහන්සේලාගේ නඩු අසන වේගයෙන්ම අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව ඇති නඩු කටයුතුද. විභාග  කරන ලෙස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කළ මහජන ජංගම සේවාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් … read more

Foreign

පාපන්දු ලෝක කුසලානයේ අනාවැකි කියන අකිලිස් පූසා ප්‍රථම අනාවැකියම සාර්ථකයි

මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනාවැකි කියන අකිලිස් බළලා තරගාවලියේ පළමු තරගයේදීම රුසියාව ජයග්‍රහණය කරන බවට පෙන්නුම් කළ අනාවැකියත් සමග ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටී. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කලා කෞතුකාගාරයේ හැදී වැඩෙන මෙම බළලා තරගාවලිය ආරම්භ කරමින් රුසියාව … read more

Sports

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයි

ශ‍්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගයේ දී නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කර නැතැයි වාර්තා වනවා. චන්දිමාල් ද පවසා ඇත්තේ තමන් පන්දුව පළුදු නොකළ බවයි. තරගයේ 03 වන දිනයේදී පන්දුව මාරු කිරීමට ගිය අවස්ථාවේදී එහි තත්ත්වය පිළිබඳ ඇති වූ මතභේදාත්මක … read more

Gossip

චම්පා කල්හාරි එක් තැන් වෙයි

චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේද අලුත්ම තතු විටින් විට පාඨක ඔබ වෙත ගෙන ආ අපි මෙවර නම් ඇය ගැන මේ කියන්නට සූදානම් … read more

Entertainment

අයිවෝ ඩෙනිස් සමුගනියි

සුප්‍රකට ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක් වන අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සීදුවේ පිහිටි ඒ මහතාගේ නිවසයේදී ඔහු අභාවප්‍රාප්ත වන විට 86 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු බදාදා දිනයේදී සිදු කිරිමට නියමිතය.  බඹරුද බඹරුද, බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ, කෝකිලයන්ගේ … read more

Business

දේශීය වෙළදපොලේ එළවළු මිල ඉහළට-කෙසෙල් මිල පහතට

දිවයින පුරා පසු ගිය දින කිහිපය තුළ පැවැති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු වගාවට දැඩි ලෙස බලපැම් එල්ල විමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම හේතුවෙන් වෙළඳ පොළේ එළවළු මිල ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසයි. වෙළඳපලට දැනට ලැබෙන එළවළු නිසි … read more