Focus News

රට අස්ථාවර කිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි

වත්මන් ආණ්ඩුව ජනතා මතයට කිසිදු සැලකිල්ලක් නොදක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ රට අස්ථාවර කිරීම සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුව බාරගත යුතු බවය. දඹදෙණිය රාජමහ විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ … read more

Foreign

පකිස්ථානයේ ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගනියි- 123ක් මරුට

පකිස්ථානයේ බහාවල්පුර් ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 123 කට වැඩි පිරිසක් මරණයට. පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවා කියාසිටියේය. අධිවේගී මාර්ගයක පෙරලී ගිය ඉන්ධන ප්‍රවාහන රථයකින් ඉන්ධන … read more

Sports

අතපත්තුගේ අර්ධ ශතකය ‘අපතේ යවමින්’ සුසී බෙට්ස් නවසීලන්තයට ජය කැන්දූ හැටි

අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. මෙම තරග පැවතියේ එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දු වාර … read more

Gossip

මාස ගාණක් අපිට හමුවෙන්න බැරිවුණා- කාලයට ඉඩදීලා බලා ඉමු -උමාලි පළමුවරට සාරංග හා දික්කසාද වීම ගැන කතා කරයි

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න කියන්නේ කාගේත් ආදරයට පාත්‍ර වූ යුවළක්. එහෙත් පසුගිය දවසක මේ දෙදෙනා වෙන් වූ බවට කටකතා බොහොමයක් පැතිරී ගියා. එහෙත් මේ පිළිබඳව මේ දෙදෙනාම නිශ්චිතව ප්‍රකාශ කර තිබු‍ණේ නැහැ. මේ උමාලි සමග කළ සාකච්ඡාවක්. ඔබගේ ජීවිතයට … read more

Entertainment

අයිරාංගනී සේරසිංහට උපහාර

ප්‍රවීණ සිනමා නිළි අයිරාංගනී සේරසිංහ මහත්මියගේ ජන්ම දිනය පසුගිය 9 වැනිදාට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් ඇයට උපහාර දැක්‌වීමේ උළෙලක්‌ පෙරේදා (17 දා) ජයන්ත ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිනෙස්‌ටාර් පදනම විසින් කොළඹ නවලෝක රෝහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවීණයන් ඇතුළු පරම්පරා කිහිපයක නළු … read more

Business

මහ බැංකු පොලී අනුපාත නොවෙනස්

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 ජුනි 22 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය තීරණය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) … read more