බැරල් සංඛ අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙක් බව කියන බැරල් සංඛ නැමැත්තො පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. පෑළියගොඩදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මත්කුඩු තොගයක් බෙදා හරිමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරු අවුරුදු 24ක් වන පුද්ගලයෙකි.