මහනුවර සිද්ධියට ආණ්ඩුවේ කිහිප දෙනෙකුට රවී කරුණානායකගෙන් චෝදනා

මහනුවර සිද්ධියේදී රාජ්‍ය නිලධාරීන් කටයුතු ආකාරය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව හිටපු මුදල් අමාත්‍ය. රවි කරුණානයක පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

බැටළු හම පොරවාගෙන ආණ්ඩුවේ සිටින වෘකයින් කිහිප දෙනෙකුද මෙම සිදුවීමට වගකිව යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.