අද රෑ 12 සිට whatsapp නැවතත් වැඩ

වට්ස්ඇප් සමාජ ජාලය(whatsapp) වෙත ඇතුළුවීමට මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද(14) දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට තීරණය කර තිබේ.

වයිබර් සමාජ ජාලය (Viber) වෙත පිවිසීමට තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට කටයුතු කර තිබුණි.