අළුත් අවුරුද්දේ එළියට එන මෙගා මියුසික් වීඩියෝව

කොළඹ නගරය අවුරුදු සිරියෙන් ප්‍රභාවත් කිරීමේ අරමුණ ඇතිව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය "සූර්යාභිෂේකය 2018" නමින් සුවිශේෂී නව අවුරුදු වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. මේ වැඩසටහනට සමගාමීව ලංකාවේ ජනප්‍රිය තරු රැසක් එක් කොට අළුත් අවුරුදු ගීතයක් නිර්මාණය කරා. ඩුවෙල් කෝ සමාගම මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරන අතර ගීත රචනය ඩිලාන් ගමගේ විසින් සිදුකර තිබෙනවා. සංගීතය නිර්මාණය සදීප්ත ගුණවර්ධනගෙන්. රෝහණ බැද්දේගේ, තීක්ෂණ අනුරාධ, සශිකා නිසංසලා, රොමේෂ් සුගතපාල, විරාජ් පෙරේරා, අශාන් ප්‍රනාන්දු, උදේෂ් ඉන්දුල සහ දිල්කි උරේෂා මෙම ගීතයට ගායනයෙන් දායක වී තිබෙනවා.

ssssjjgfj 29572997_10213405844593968_4855551570570289368_n 29572901_10213405843273935_8010909629987131797_n