එජාප ශ්‍රීලනිප ප්‍රාදේශීය නායකයන් පොදුජන පෙරමුණු මැයි රැළියට ?

මැයි 07 වැනිදා ගාල්ලේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා. එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශීය නායකයන් සැලකිය යුතු පිරිසක් එම පක්ෂය සමග එක්වනු ඇතැයි එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
එජාප හා ශ‍්‍රිලනිප පක්‍ෂවල හට ගෙන ඇති දේශපාලන අර්බුද නිසා ඔවුන් මෙසේ තීරණය කොට ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.