ලංකාවේ විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස්ටර් සමුගනියි

ශ්‍රී ලංකාවේ  විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. මිය යන විට ඔහු 99 වැනි වියේ පසුවූවේය.

චිත්‍රපට අධක්ෂවරයෙක්  වශයෙන් ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.