කෝට්ටේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක අනතුරට ලක්වේ

නීතිවේදියෙකු සහ කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙකු වන විරාජ් වික්‍රමනායක අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ මිතූ ටෙලිනාට්‍යයේදීයි.

එහිදී ඔහු පැමිණි කාර් රථය මංසන්දියකදී ලොරියක ගැටී තිබෙනවා.

ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණයට අනුව මිතූ ටෙලිනාට්‍යයේ ඔහු විසින් රඟපානු ලබන දර්ශනයක් සඳහායි.

එම අවස්ථාවේ දර්ශන පහතින් දැකගත හැකියි.