ට්‍රම්ප් – කිම් ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී ආරම්භ වෙයි

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.