මදුෂ්ගේ ප්‍රභල ගෝලයින් 3 ක් කඩුගන්නාවේදී පොලීසියට කොටුවෙයි

මාකඳුර මදුෂ් නැමති පාතාල නායකයාගේ ප්‍රභල ගෝලයින් තිදෙනෙකු මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක. සැඟවී සිටියදී මහනුවර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.