ඇය නිරුවත් කියා කවුරුත් හිතුවෙ නෑ (Video)

ජෙන් සීඩල් කියන්නේ බොඩි පේන්ටින් ශිල්පිණියක් ඇය සහ ඇගේ දියණිය වෘත්තිමය වශයෙන් තමයි මේ දේ කරන්නේ දිනක් ඇය හැනා සහ ලීයා යන 25 හැවිරිදි නිවුන් සහෝදරියන්ව යොදාගෙන අපූරු වැඩක් කලා.

ඇගේ වෘත්තීයමය කුසලතාවයට පිළිබඳ සාමාජ මතය මැන බැලීමට ඇය විසින් එක් තරුණියක් ඇදුමින් හැඩ ගන්වා අනික් තරුණියව නිරුවත්කොට අනෙක් තරුණියගේ ඇඳුම් විලාසිතාව අනුව ශරීරයේ පින්තාරු කර තිබෙනවා.

ඉන් පසු නගරයේ ප්‍රසිද්ධියේ ඇවිද ගිය ඔවුන්දෙදෙනා දෙස බැලූ බොහෝ දෙනා කියා සිටියේ නිරුවත් බවක් නොපෙනෙන බවයි.
බලන්නකෝ කොහොමද වැඩේ කියලා..