ප්‍රංශය අවසන් පූර්ව තරගයට

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසි පළමු කණ්ඩායම. බවට පත්වීම ප්‍රංශය ඊයේ (06දා) සමත්වූයේය. ඒ අර්ධ අවසන් පූරව වටයේ තරගයකින උරුගුවේ කණ්ඩායම 2-0ක් ලෙස පරජය කරමිනි. පළමු අරධයේ පටන් තරගයෙන් පෙරමුණේ පසුවූයේ ප්‍රංශ කණ්ඩායමයි. ප්‍රංශය වෙනුවෙන් වැරන් 40 වැනි විනාඩියේත්, ග්‍රිස්මාන් 61 වැනි විනාඩියේත් ගෝල වාර්තා කරමින් ප්‍රංශ කණ්ඩායම ඉදිරියට රැගෙන ගියේය.