‘දැවෙන විහඟුන්’ අධ්‍යක්ෂකව අනෝමා ජනාදරී පතුරු ගහයි

මේ දිනවල සිනමා ශාලාවල තිරගත වෙන දැවෙන විහඟුන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර පිළිබඳව අනෝමා ජනාදරී තමන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් දමමින් ඔහුව ගෙම්බෙක්ට සමාන කරනවා. 

මොවුන් අතර පසුගිය කාලේ සිටම ඇතිව තිබූ ප්‍රශ්නයක් පිළිබඳව අනෝමා ජනාදරී තම ෆේස්බුක් ගිණුම ඔස්සේ කතාකරනු ලැබීය. කෙසේ නමුත් දැවෙන විහඟුන් අධ්‍යක්ෂක ගැන ඇය කතාකරන වීඩියෝ දෙක ඹබත් මෙතනින් නරඹන්න.