කොහොමද මෙයාගෙ ෆිට්නස් (Video)

ඇය නමින් ඇෂ්ලි නොසීරා ඇමරිකාවේ සුප්‍රසිද්ධ ෆිට්නස් මොඩෙලින් කරන මෙයා 2014, 2015 වසරේදී බිකිණි ෆිට්නස් ලෝක ශූරතාවය දිනාගෙන තියෙනවා. ඇයගේ ඡායාරූප සහ වීඩියෝවක් පසුගිය දිනක අන්තර්ජාලයට මුදාහැර තිබුනේ ඇගේ ශක්තිය සහ ව්‍යායාම කිරීමේ ක්‍රමය පෙන්වා දීමටයි.

තවමත් 23 වැනි වියේ පසුවන ඇෂ්ලි වසය 15දී ඇඟේ බර අඩු කර ගැනීමට ගත් උත්සය නිසා ඇයට මෙම තත්වය පත්වීමට උපකාරවූ බව ඇය කියනවා. අවුරුදු 15දී පටන් ගත් ව්‍යායාම කිරීම හේතුවෙන් අවුරුදු දෙකකට පසු ඇය ෆිට්නස් මොඩෙලින් අංශයේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත්වී තිබෙනවා.

Vale la pena ver el vídeo completo :O

Existen los extraterrestres 👽Créditos: Ashley Nocera

Gepostet von RSFIT am Mittwoch, 1. August 2018


වයස අවුරුදු 15 දී සහ 19 දී ඇයගේ සිරුර සකසා ගත් පසු