චතුරගේ මංගල උත්සවය අරලිය මැඳුරේදී

අරගලියගහ මන්දිරය අද වන විට මඟුල් තිප්පොළක් බවට පත්වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.

පසුගිය රජය සමයේදී අරලියගහ මන්දිරයේ දාන දෙන බවට චෝදනා කළ පුද්ගලයන් මංගල උත්සව සංවිධානය කර තිබීම විහිළුවක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ උත්සවය අරලියගහ මන්දිරයේදී ඊයේ (30දා) සිදුකිරීම සම්බන්ධව බොහෝ දෙනාගේ විරෝධය පළවී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.