ජාතික ආරක්ෂාව දුර්වල වී නොමැති බව ජනපති කියයි

ජාතික ආරක්ෂාව කිසි ලෙසකින් හෝ දුර්වලවී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (14) පැවැත්වෙන සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.