CID යෙන් රවීට එරෙහිව නඩුවක්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුවක් පවරා තිබේ.

බැඳුම්කර කොමිසම හමුවේ සාවද්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.