බත්තරමුල්ල ලංකාසභා විද්‍යාලයේ ගින්නක්

බත්තරමුල්ල ලංකාසභා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයේ ගින්නක් ඇතිව තිබෙනවා.

එය මැඩපවැත්වීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිණි නිවීමේ රථ කිහිපයක් යොදවා තිබෙනවා.