පාඨලි වෙනුවට මහින්ද ජනපති තෝරා ගනියි

ව්‍යවස්ථාදායක සභාවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා. පත්කර තිබේ. ඒ ජනපතිවරයාගේ නියෝජිතයන් ලෙස මෙතෙක් කල් කටයුතු කල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ධුර කාලය පසුගිය 05 දා අවසන් වී ඇති හෙයිනි.