උදයන්ති හොල්මනක් වෙලා

උදයන්ති කුලතුංග කියන්නේ ලංකාවම ආදරය කරන රංගන ශිල්පිනියක්නේ. උදයන්ති කාලයක්ම මාධ්‍ය තුළින් වසන් වෙලා හිටියේ. ඔන්න නැවතත් උදයන්ති ගැන කතා බහක් ඇති වෙන්න පටන්ගෙන. ඒ උදයන්ති සමාජ මාධ්‍ය තුළට එකතු කළ ඡායාරූප කිහිපයක් නිසා. ඇය එම ඡායාරූපවලට පෙනී සිටින්නේ හොල්මනක් ලෙසින්. මේ පිළිබඳව ඇගේ රසිකයන් තුළ කුතුහලයක් තිබෙන බවයි ආරංචි වෙන්නේ. කෙසේ වෙතත් මේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක් අතරතුරදී ලබාගත් ඡායාරූප කිහිපයක් කියලයි අපට දැනගන්න ලැබුණේ. 

එම ඡායාරූප පහතින්…

2018-09-17-udayanthi-1 2018-09-17-udayanthi-2 2018-09-17-udayanthi-3 2018-09-17-udayanthi-4 2018-09-17-udayanthi-5 2018-09-17-udayanthi-6