ඇලෝසියස් – පළිසේන ඇප ඉල්ලුම ඉවතට

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත සිටින තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා හා ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ගොනු කළ ඇප අයඳුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11දා) ඉවත දමන ලදී. අභියාචනාධිකරණ සභාපති ප්‍රීතිපද්මන් සූරසේන මහතා මෙසේ පෙත්සම ඉවත දැමීය.