පී.සීලාට වෙඩි – මැරයෝ පැන යති

පාමුර සංචාරයේ යෙදුන කටාන කටියල පොලිසියේ කොස්තාපල්වරයෙකුගේ රිවෝල්වරයක් පැහැරගෙන ගොස් තිබේ.

අනතුරුව සැකකරුවන් විසින් පොලිසි නිළධාරීන්ට වෙඩි තබා පාරේ ගිය යතුරුපැදියක් පැහැරගෙන පලාගොස් ඇතැයි ද සදහන්.

පොලිසිය පැවසුවේ කොස්තාපල්වරු දෙදෙනා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බවයි.