ISIS ත්‍රස්ථයන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර සජීවීව

make-money-468x60-2

මෙම සිත්ගන්නා සුළු වීඩියෝ දර්ශණ පෙළ නිකුත් කර තිබුනේ ඉරාකයේ ISIS ත්‍රස්ථවාදීන් වෙත ප්‍රහාර එල්ලකරන භඨ පිරිස් වෙතිනි.

ඉරාකයේ මොසුල් නගරයේ ස්ථාන කීපයකට ත්‍රස්ථවාදීන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන ආකාරය සජීවීව ඩ්‍රෝන මගින් නිරීක්ෂණය කර ඇති අතර එහිදී මෝටර් රථ පදවාගෙන එන ත්‍රස්ථවාදීන් ඉලක්ක ඉදිරිපිට පුපුරවාගන්නා ආකාරය එහි සටහන් වී ඇත.

make-money-468x60-2