ASP 5ට ස්ථාන මාරු

සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත. සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.