හිටපු ජනපති පාකිස්තානයට යයි

make-money-468x60-2

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19දා) පස්වරු 01.00ට සංචාරයක් සඳහා පාකිස්තානය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපළ සඳහන් කරයි.

ඒ මහතා ශ්‍රී ලංකන් එයාර් යූ.එල් – 183 දරන ගුවන් යානයෙන් පාකිස්තානයේ කරච්චි දක්වා පිටත් විය.

මෙම සංචාරය සඳහා ජී.එල්. පීරීස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ යන මහත්වරුන්ද එක්ව සිටි බව කටුනායක ගුවන්තොටුපළ වැඩිදුරටත් සඳහන් කරයි.

make-money-468x60-2