Mrs.universe 2017 තරගයේ ජය තක්සලාට

Mrs.universe 2017 තරගයේ ජය තක්සලා රණතුංග දිනාගෙන තිබෙනවා.

ඒ අනුව Best Beautiful Skin සහ Best Beautiful Figure යන අංශයන්ගේ ජයග්‍රහණය ද ඇයට හිමිව තිබෙනවා.