රිහානාගෙ පෙම්වතා සවුදි බිලියනපති හසන්

සුපිරි ගායිකා රිහානාගේ අලුත්ම පෙම්වතා පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරු අණාවරනය කර තිබෙනවා.

29 හැවිරිදි හසන් ජමීල් නැමති මොහු සුප්‍රකට ටොයොටා සමාගමේ කොටස් හිමියෙකු මෙන්ම විවිධ ව්‍යාපාර හිමි බිලියනපතියෙකු බවයි වාර්තාවන්නේ.

හසන් ජමීල් මීට මීට පෙරද ජනප්‍රිය තරුණියන් සමග හාදකම් පවත්වා තිබෙන අතර මීට ටික කලකට පෙර රිහානා සමග පෙම් හබය ඇතිවී තිබෙනවා.

කෙසේ වෙතත් මොහු මින් පෙර විවාහ වී සිටි අයෙකු බවත් ඇය ප්‍රංශ ජාතික කලාකාරිණියක බවත් වාර්තාවනවා.