UNP පසුපෙළ මන්ත්‍රීවරු ජනපති හමුවෙයි

make-money-468x60-2

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ඊයේ(23) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි.

සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සහභාගී වී ඇති අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

make-money-468x60-2