මෛත්‍රී සීයා සොයා ආ දියණිය

make-money-468x60-2

කවුඩුල්ලේදී ඊයේ (10දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජනපතිවරයාට මෛත්‍රී සීයා යැයි ආමන්ත්‍රණය කරමින් ජනතාව අතර සිටි දියණියක් ජනපතිවරයා සොයා දිව ගියාය. ඇය ජනපතිවරයා වෙත යන විට ජනපති ආරක්ෂකයින් විසින් ඇයව නැවැත්වීමට උත්සාහ කළත් ජනපතිවරයා මැදිහත්වී ඇයට තම සමිපයට පැමිණීමඉ ඉඩදුන්නේය.

පසුව ඇය ජනපතිවරයාගේ උකුළ මත වාඩි වී උත්සවය අවසන් වන තෙක්ම සිටියේය. ජනපතිවරයා හා දියණිය අතර සුහද කතබහක් සිදුවූ අතර දෙදෙනාම සිනහවෙමින් කාලය ගත කළෝය. 

4 copy 5 copy 6

make-money-468x60-2