දිමුත්ගෙන් තවත් ශතකයක්

make-money-468x60-2

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර අද පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දිමුත් කරුණාරත්න විසින් සිය 7 වන ටෙස්ට් ශතකය පකිස්ථානයට එරෙහිව ලබා ගෙන තිබේ.

කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිළ තීරණය කෙරිණි.

තරඟය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 254 ක් ලබා ගෙන සිටියි.

make-money-468x60-2