පොලිස් නිලධාරියෝ දෙදෙනා කාර් එක ඇතුලේ ලිංගිකව හැසිරෙද්දී හොරා පැන ගිය හැටි (PHOTOS)

make-money-468x60-2

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ නිලධාරිණියක් මෝටර් රථයක් තුල ලිංගිකව එකතුවීම නිසා සොරෙකු පලා ගිය පුවතක් අසන්නට ලැබෙනවා.මෙම සිදුවීම සිදුවී ඇත්තේ ආර්ජන්ටිනාවේයි.මෙම නිලධාරීන් දෙදෙනා මෝටර් රථය තුල මෙම ක්‍රියාව සිදුකරන විට අපරාධයකට සම්බන්ධ සොරෙකු පිලිබඳව එම වාහනයේ රේඩියෝවෙන් ඔවුන්ට අසන්නට ලැබෙනවා.නමුත් මොවුන් දෙදෙනා ඒ පිලිබඳව කිසිඳු තැකීමක් කරන්නේ නැහැ.

කෙසේ වෙතත් මෙම සිදුවීම එම මෝටර් රථයේ කැමරාවල සටහන්වී තිබෙන අතර ඒ අනුව පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.එම නිලධාරිණියගේ බෑගය හඳුනාගැනීමත් සමඟින් ඇගේ අනන්‍යතාවය සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාටම එරෙහිව ආජන්ටිනා පොලීසිය විසින් විනය ක්‍රයාමාර්ග ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

make-money-468x60-2