ISIS මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නූලෙන් බේරුන හැටි

make-money-468x60-2

ISIS ත්‍රස්ථවාදීන්ට එරෙහිව කුර්දි හමුදා විසින් ගෙන යන මෙහෙයුම් අතරතුරදී එල්ලවුනු මරාගෙන මැරෙන ප්‍රහාරයක සජීවී දර්ශණ පෙළක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ඉදිරි ආරක්ෂක වලල්ලට කඩා වදින බෝම්බ අටවාගත් වෑන් රථයක් ක්ෂණිකව පුපුරවාගන්නා ආකාරය එහි සඳහන් වී තිබුනා

make-money-468x60-2