හොර හරක් ගෙනියන්න T56 ත් අරන් අවිත්

make-money-468x60-2

බණ්ඩාරගම මාරාව ප්‍රදේශයේදී අද (18දා) පොලිස් අණ නොතකා නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථය නැවැත්වීම සඳහා වෙඩි තැබීමට සිදුවූ බව පොලීසිය පවසයි.

එම වෑන්රථයේ සැකකරුවන් සිවුදෙනෙකු සිට ඇති අතර, පොලීසිය එම ස්ථානයට පැමිණෙන විට ඔවුන් වෑන් රථය හා ටී-56 ගිනි අවියක් හා ටී-ෂර්ටයක් දමා පලා ගොස් ඇති බවත්, සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන්  පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

make-money-468x60-2