පැමිණ සිටි සියලුදෙනා මවිත කරමින් අපේ කොල්ලෝ ටික කරපු වැඩේ (VIDEO)

make-money-468x60-2

වාර්ෂිකව පවත්වන ක්‍රීඩකයන්ගේ දක්ෂතා සලකා ලබාදෙන Dialog cricket Awards සම්මාන ප්‍රධානිය උත්සවය ඊයේ ( ඔක්තෝබර් 31) පැවැත්විණි. මෙයට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ අතර මෙහිදී කාගේත් අවධානය දිනාගත් සිදුවීම නම් ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එකතුවී සින්දු ගායනා කිරීමයි.

එනම්, නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන, සචිත්‍ර සේනානායක, නුවන් කුලසේකර, දුෂ්මන්ට චමීර සහ තිලකරන්ත දිල්ශාන් එම ක්‍රීඩකයින් හයදෙනා වේ. එම වීඩියෝව පහතින්,

National Cricketers turned Singers

#DialogCricketAwards | Six national cricketers put out a splendid singing performance at the Dialog Sri Lanka Cricket Awards 2017 on Tuesday night.Watch More – https://goo.gl/RmLCf1

Publié par ThePapare Cricket sur mardi 31 octobre 2017

make-money-468x60-2