හිටපු ක්‍රිකට් නායකයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

make-money-468x60-2

ක්‍රිකට් නායකත්වය පිළිබඳව පැහැදිලි තීන්දුවක් ගත නොහැකි ක්‍රිකට් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවරත්වය ඇති කිරීම ගැටළු සහගත බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පවසයි.

ඒ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

ඉන්දීය තරග සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා තිසර පෙරේරා නායකත්වයට පත් කිරීමෙන් පසු මහේල මේ බව ප්‍රකාශ කර තිබුණි.

make-money-468x60-2