ප්‍රධාන පක්ෂ දෙකට කිසිම අයිතියක් නෑ

make-money-468x60-2

දූෂිතයින්ට එරෙහිව දඬුවම් දෙන බව පවසමින් මෙවර මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ප්‍රධාන පක්ෂ. දෙකට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීරයා මේ බව සඳහන් කළේය.

make-money-468x60-2