IMF එකෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 251ක ණයක් ශ්‍රී ලංකාවට

make-money-468x60-2

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 251ක ණය ආධාරයක් ලබාදීමට අනුමැතිය ලබා දී තිබේ.

විවිධ ප්‍රසංස්කරණ හා වෙනස්කම් පිළිබද ගැටලු හේතුවෙන් එම ණය වාරිකය ගෙවීම ප්‍රමාද වී තිබුණ ද ඊයේ රාත්‍රී ඊට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1යි දශම 5ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය වසරේ දී එකඟවී තිබු අතර මෙම වාරිකයත් සමඟ දැනට අමෙරිකානු ඩොලර් මිලියන 760ක් මෙරටට ලබා දී ඇති බව වාර්තා වේ.

make-money-468x60-2