නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ ගිවිසුම ගැන නාමල් කතා කරයි

make-money-468x60-2

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවකට එළඹීම සම්බන්ධයෙන් දේශපාලන. වේදිකාවේ දී අදහස් පල වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ප්‍රධාන පක්ෂ දෙක අතර ගිවිසුමක් පවතිද්දි ඒකාබද්ධ විපක්ෂය සමඟ ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නෛතික හැකියාවක් නොමැති බවයි.

අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

make-money-468x60-2