ක්‍රිකට් නායකත්වය ගැන හතුරුසිංහ තීරණයක් ගනීවි- දයාසිරි

make-money-468x60-2

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධව පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කර චන්දික හතුරුසිංහ මහතා තීරණයක් ගනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මේ වනවිට හතුරුසිංහ මහතා සමග ක්‍රිකට් කණ්ඩායම හොඳින් පුහුණුවීම් කටයුතුවල යෙදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කවුරුන් නායකත්වයට පත්කළයුතුදැයි මේ දක්වා තීරණයක් ගෙන නැතැයිද හෙතෙම පවසා සිටියේය.

make-money-468x60-2