කටුනායක ගුවන් තොටුපළට ආ මගීන් රස්තියාදුවේ!

make-money-468x60-2

කටුනායක ගුවන් තොටුපලෙන් විදේශගත වීමට පැමිණි මගීන් පිරිසක් ඊයේ රාත‍්‍රියේ අපහසුතාවකට ලක්වුණා. ඒ, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය මගින් විදේශගත වන මගීන්ගේ ගමන් මලූ භාරගන්නා ස්ථානයේ පැවති තදබදයක් හේතුවෙන්.

ගමන්මලූ භාරගන්නා ස්ථානයේ ප‍්‍රමාණවත් පරිදි කාර්ය මණ්ඩලය යොදවා නොතිබීම හේතුවෙන් දිගු වේලාවක් පෝලීම්වල රැඳී සිටීමට සිදු වූ බවයි මගීන් චෝදනා කළේ.

make-money-468x60-2