මහීපාල පොහොට්ටුවට එක්වෙයි

make-money-468x60-2

සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබේ.

ඒ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ලේ පැවති ජන රැළියේදී ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස එම පක්ෂයට සහය පලකර තිබේ.

make-money-468x60-2