වව්නියාවේ අනතුරකින් අයෙක් මරුට

make-money-468x60-2

වව්නියාව දුම්රියපල අසලදී 13 දා රාත්‍රී මෝටර් රථයක් විදුලි කණුවක ගැටීම හේතුවෙන් එක් අයෙකු මරුමුවට. පත් වී තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල කරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකුට ඉතා බරපතල තුවාල සිදු වී ඇති අතර ඔවුන් දෙදෙනා දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කොට තිබේ.

මෝටර් රථය අනතුරට පත්වන විට එහි පුද්ගලයින් පස් දෙනෙකු ගමන් කොට ඇති බව පොලීසිය කියයි.

මේ අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර වව්නියාව පොලීසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි.

make-money-468x60-2