ගොඩක් අය ලීක් කරගත්ත දේවල්වලින් කරපු ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව

පසුගිය දිනවල නිකුත් කළ මියිසුක් වීඩියෝ අතරින් ඉරාජ් විසින් කළ මියුසික් වීඩියෝ ගොඩක්ම කතාබහට ලක්වුණා.

මේ අතර මේ අවුරුද්දේ පළවෙනිම මියිසුක් වීඩියෝවත් ඉරාජ් මේ වෙනකොට නිකුත් කරල තියෙනවා.

එම ගීතය හඳුන්වා දී ඇත්තේ “විසේ කුරුට්ටා” නමින්.

මේ එම ගීතයයි.