IS ඉදිරි ආරක්ෂක වළල්ලේදී අනූනවයෙන් බේරෙන හැටි

වාසනාව කොහෙද කියලා ඇහුවොත් මෙන්න මේ වීඩියෝව පෙන්වන්න. මේ කතාව ඇහෙන්නේ සිරියාවෙන්, මේ දවස්වල රුසියානු ගුවන් හමුදාව විසින් දිගින් දිගටම අයිඑස් ත්‍රස්ථයන්ගේ ඉදිරි ආරක්ෂක වලල්ල වෙත එල්ලකරන ගුවන් ප්‍රහාර මධ්‍යයේ එය වාර්තා කරන්න ගිය ඉස්ලාම්වාදී වාර්තාකරුවෙකු අනුනවයෙන් බේරෙන්නෙ මෙන්න මෙහෙමයි.