තේ අපනයනය යළි සක්‍රීය තත්ත්වයට

තේ අපනයනය කිරීම මේ වන විට යළි සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බව තේ මණ්ඩලය පවසනවා.

2017 වසරේ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය කාලසීමාවේදී රුසියාව පැනවූ තේ තහනමෙන් පසුව තේ අපනයනය දුර්වල වී තිබුණා.