Author Archives: admin

වඩිවෙල් සුරේෂ් ඉල්ලා අස්වෙයි

මම එක්සත් ජාතික පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට මම ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.‘ යැයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය. මාධ්‍ය හමුවක් අමතමින් වඩිවේල් සුරේෂ් මහතා මේ බව පැවසීය. පසුගියදා වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය. read more

දෙසැ. 18 වන තුරු ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි

පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම. තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි. අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ … read more

එදත් අදත් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙමින් පවතිනවා

එදත් අදත් ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙමින් පවතින බවත් ආර්ථිකයේ වැඩි කොටසක් කුඩා කොටසක් භුක්ති විදිමින් සිටින. බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවැසීය. ඉල් මහ විරුසමරුව අමතමින් ඔහු පැවැසීය. අද වන විට දේශපාලන මජර භාවය වැඩි වී ඇති බවත් … read more

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සවස 5.00ට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනුකළ පෙත්සම්වලට අදාළ නියෝගය පස්වරු 5.00ට ලබාදීමට නියමිතය. ඒ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කල් දමා තිබේ. ඒ අනුව පෙත්සම්කරුවන් සඳහන් කළ පරිදි මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදෙනවාද නැත්ද යන්න පිළිබඳව පස්වරු 5.00 ප්‍රකාශ වීමට නියමිතය. read more

ශ්‍රී ලන්කන් නව සභාපති කපිල චන්ද්‍රසේන

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපති ලෙස ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති රන්ජිත් ප්‍රනාන්දු මහතා අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මතුවූ … read more

දියවන්නා ඔයේ නාදුනන මළසිරුරක්

රාජගිරිය බුත්ගමුව පාලම අසල දියවන්නා ඔයේ පාවෙමින් තිබු මළසිරුරක් අද පෙරවරුවේ වැලිකඩ පොලීසිය විසින් සොයා ගෙන ඇත. 119 ලද දුරකථන ඇමතුමක් මත මෙම මළසිරුර සොයා ගැනිමට හැකි වි තිබේ. මිය ගිය තැතැත්තා කවුරුන්ද යන්න නිශ්චිතව හදුනාගෙන නොමැත. සිරුර හදුනාගැනිමට පොලීසිය … read more

දිල්හාර ලොකුහෙට්ටිගේට දූෂණ චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබේ. පසුගිය වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටී.10 ක්‍රිකට් ලීග තරගාවලියේදී සිදුවූ සිදුවීම් හේතුවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා … read more

පොදු අපෙක්ෂකයෙක් පත් කිරිමේ හානිය එජපයටයි

එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයකු ඉදිරිපත් නොකර වෙනත් පක්ෂවලින් අපෙක්ෂකයින්. ජනාධිපතිවරණයේදි ඉදිරිපත් කර ඒ අපෙක්ෂකයා ජයග්‍රහණය කිරිම තුළ පක්ෂයටත් රටේ ජනතාවටත් එම ප්‍රතිවිපාක වර්තමානයේ විදිමට සිදුව ඇති බව මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ … read more

අනාථ වුනු අරලිගහ මැඳුර

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙමින් මැතිවරණයට. ඉදිරිපත් කිරිම සුදානම් වන්නේ ඔහුගේ දේශපාලන ගමන නැවැත්වීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයේ අදහස් පළ කළේය. … read more

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල තවත් පහළට

මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බව හිටපු මුදල් අමාත්‍ය මංගල. සමරවිර මහතා පවසයි. ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල වත්මන් මුදල් ඇමති … read more