Author Archives: admin

ඥාති සංග්‍රහයක් නැති බව ආදර්ශයෙන් පෙන්වා දුන්නා – ජනපති

තම පවුල රාජ්‍ය පාලනයට සහභාගී කර ගැනීමේ වුවමනාවක් පැවතියේ නම් පසුගිය වසරේ පැවති මහ මැතිවරණය සඳහා තම දරුවන්ගෙන් එක් අයකු. හෝ ඉදිරිපත් කළ හැකිව තිබූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. තමා සිය පුතු එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ සමුළුවට … read more

සීකා රෝගීන් රටට ඒම වලක්වන්න බැහැ

මදුරුවන්ගෙන් ව්‍යාප්ත වන සීකා නමැති රෝගය වැළඳුණු පුද්ගලයෙකු හඳුනාගත හොත් ඊට කඩිනම් ප‍්‍රතිකාර සිදු කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප‍්‍රකාශ කළේ රෝගය වැළඳුනු පුද්ගලයින් දිවයිනට පැමිණීම වැළැක්වීමේ ක‍්‍රමයක් නොමැති … read more

ක්‍රිකට් පොඩ්ඩන් වැඩ පෙන්වයි

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (23) පැවති පුහුණු තරගයකින් ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ කඩුලු 4 කින් පරාජයට පත් වූයේ නවසීලන්ත යොවුන් කණ්ඩායමයි. බංග්ලාදේශයේ පැවැත්වෙන මෙවර වයස අවුරුදු 19 න් … read more

හිමකුණාටුවකින් අමෙරිකාවේ 17 ක් මරුට

අමෙරිකානු එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිටි ප්‍රදේශයට දරුණු හිම කුණාටුවක් පතිතවීමෙන් එහි දෛනික ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. හිම කුණාටුවත් දැඩි සුළං වේගයත් හේතුවෙන් සිදුවූ අනතුරුවලින් අවම වශයෙන් 17 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වී ඇතැයිද, නිව්යෝර්ක් සිටි,වොෂිංටන් ඇතුළු ප්‍රාන්ත 11 ට මෙම තත්ත්වය … read more

ප්‍රදේශ රැසකට හවසට වැස්ස

දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් වල විටින් විට වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව … read more

පබාට හරි කරදරයි කසාදෙත් කල් ගියා

උපේක්‍ෂා මොකක්‌ද සිද්ධවුණේ ? මගේ පස්‌සෙන් අවුරුදු ගණනාවක්‌ ආදරෙයි කියාගෙන පුද්ගලයෙක්‌ එනවා. ඔහුට මාව බඳින්න ඕනෑ කියලත් කියනවා. ඔහුව මීට අවුරුදු තුනකට කලින් පොලිසියට අල්ලලා දුන්නා. ඊට පස්‌සේ ඔහු මගේ පසුපසින් එන එක නැවැත්තුවා. නමුත් කතා කරන එකයි, SMS ගහන … read more

මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේදී අතපත ගානවාද? – මන්ත්‍රීවරියෝ පිළිතුරු දෙති

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී කාන්තා මන්ත්‍රීවරියන් කිහිපදෙනකුට ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමත් සමඟ. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධව පාර්ලිමේන්තුව තුළදී ඉතා විනයගරුකව හැසිරෙන ලෙසට රජයේ ඉහළම බලධාරීන් සහ දේශපාලන පක්‍ෂ මගින් අවවාද කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර ඇති … read more

මයික්‍රොසොෆ්ට්‌ ආයතනයෙන් හැම ගමකටම 4G අන්තර්ජාල පහසුකම්

මෙරට සියලුම ගම්මානවලට 4G අන්තර්ජාල පහසුකම් සහ බැංකු දත්ත සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා සහාය ලබා දීමට. ලොව ප්‍රකට මයික්‍රොසොෆ්ට්‌ ආයතනය අගමැති රනිල් වික්‍රමසිංහ මහත වෙත එකඟත්වය පළ කොට ඇති බවට වාර්තාවේ. ස්‌විට්‌සර්ලන්තයේදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ අගමැති වික්‍රමසිංහ … read more

ඉන්ධන මිල නිසා යහපාලන ඇමැතිවරු හැප්පෙයි

ඉන්ධන මිල අඩු කිරීම හෝ මිල සූත‍්‍රයක් හඳුන්වාදීමට පෙර ඛනිජ තෙල් සංස්ථාව සතු ණය බර සම්බන්ධයෙන් නිසි විශ්ලේෂණයක් සිදු කළ යුතු බව මුදල් අමාත්‍යංශය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මහා භාණ්ඩාගාරයට … read more

ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයට 9 දා අනුමැතිය

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා පත් කිරීමට යන ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට අනුමැතිය ලබා ගැනිම පිණිස පසුගියදා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව පෙබරවාරි මස 9 දා සම්මත කර ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ මාධ්‍යට පවසා ඇත. … read more