Author Archives: admin

ඇමති රාජිත බලන්න ජනපති සිංගප්පූරුවට

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගියා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ උදෑසන 07.42 ට පමණ ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි. රාජිත සේනාරත්න මහතා ඊයේ (26) දිනයේ සිංගප්පූරුවේ මවුන්ට් … read more

සන්ධානයේ මහ ලේකම් විශ්වා වර්ණපාල මහතා දිවි මගෙන් සමුගනී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විශ්වා වර්ණපාල මහතා අද(27) පෙරවරුවේ කලුරිය කර තිබෙනවා. 1936 වසරේ දෙසැම්බර් 26 වන දින උපන් ඒ මහතා පුද්ගලික රෝහලක දී කලුරිය කළ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ. read more

සිරියාව ගැන තීරණයක් ළඟදීම

සිරියාවේ අනාගතය සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ වැදගත් තීරණ රැසක් ගන්නා බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු ජනාධිපතිවරයා රුසියාවට ද සිරියාවට එල්ල කරන ගුවන් ප්‍රහාර නතර කරන ලෙස දැනුම්දී ඇති බවයි. මේ වනවිට සිරියාවේ රජය … read more

මහින්දෝදය පරිඝනක සමඟ ගිනිගනී

කුරුණෑගල – පොල්පිතිගම – පෝරුවාව මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඊයේ පස්වරුවේ ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවට පොලීසිය සැක කරනවා. ඊයේ පස්වරු 6.30ට පමණ මෙම ගින්න හටගත් අතර, එම අවස්ථාවේ පරිඝනක 42 ක් මෙම … read more

ලංකාවේ ක්‍රිකට් තරු ICC T20 WORLD CUP එකට කියපු සින්දුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු සමග ICC T20 WORLD CUP ක්‍රිකට් ගීතයක් පසුගියදා එළිදැක්වුවා. එම ගීතය නිෂ්පාදනය තර තිබෙන්නේ නව පරපුරේ ගායක යෂාන් විසින්. එහි විශේෂත්වය වන්නේ දිනේශ් චන්දිමාල්, චාමර කපුගෙදර,මිලින්ද සිරිවර්ධන,දුෂ්මන්ත චාමර, දසුන් චානක,මාධව වර්ණපුර,නිරෝෂන් දික්වැල්ල,කිත්රුවන් විතානගේ වැනි … read more

වීරකැටියේ ඉඩමේ රන් සොයා අදත් CID මෙහෙයුම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු වන නෙවිල් වන්නිආරච්චි මහතාට අයත් වීරකැටිය මැදමුලනේ පිහිටි ඉඩමේ අද (27) දිනයේත් කැණීම් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඊයේ (26) දිනයේ පැය 6කට කාලයක් බැකෝ යන්ත‍්‍ර යොදා අදාළ ඉඩමේ … read more

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට එෙරහිව පෙත්සමක්

හැටඅට වැනි ජාතික නිදහස් දින උළෙලේ දී ශ්‍රී ලංකා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ පෙත්සමක් ගොනුකැර තිබේ. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ව්‍යවස්ථා විරෝධී බවට … read more

ශ්‍රී ලාංකික ධීවරයන් 13 ක් ඉන්දීය අත්අඩංගුවේ

ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 13 දෙනකු ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලාංකික ධීවරයින්ගේ බෝට්ටු 9 ක් ද එරට ආරක්ෂක අංශ භාරයේ පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා … read more

මූල්‍ය අපරාධ කොට්ඨාසයට වසරක් සපිරේ

රු. ලක්ෂ 8131 මූල්‍ය වංචා සොයාගෙන කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්ථාපිත කැර ඊයේ (26) දිනට වසරක් සපිරේ. එම වසරක කාලය තුළ සිදුවූ පරීක්ෂණවලින් රුපියල් ලක්ෂ අටදහස් එකසිය තිස් එකක මූල්‍ය වංචා හෙළිකරගෙන තිබේ. එම පරීක්ෂණවලට අදාළව පුද්ගලයන් දස දෙනකුද අත්අඩංගුවට … read more

බංග්ලාදේශයට ලකුණු 51 ක ජයක්

ආසියානු කුසලාන පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 51ක ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (27) සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කළේ … read more