Author Archives: admin

පාර්ලිමේන්තුවේ කෑ ගසන අය විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ පඹයන් වෙලා

රාජපක්ෂ රෙජීමය නැවත බලයට පැමිණියහොත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ. යනාදීන් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට අතුරුදන් වීමට සිදුවනු ඇතැයි තමන් අවධාරණයෙන් පවසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක … read more

තිලංග ජනපතිගෙන් කළ ඉල්ලීම

තමාට නියෝජ්‍ය කථානායක තනතුරින් ඉවත්වීමට අවශ්‍ය බවට පසුගිය (23දා) ජනාධිපති මෛත්‍රිපාල. සිරිසේන මහතාට දන්වා සිටි බව තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය. මෙම තනතුර ස්වාධීන වුවත් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට තමන්ද ඇතුළත් නිසා තමන් විසින් මෙවැනි තනතුරක් දැරීම හෘද සාක්ෂියට … read more

ප්‍රේක්ෂකයන් නීතිය අතට ගැනීම ගැන අවධානයක් ඕනෑ

පාසල් රග්බි තරගවලදී ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හා නීතිය අතට ගැනීම සම්බන්ධයෙන්. සහ විනිසුරුවන්ගේ, ක්‍රීඩකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ ආරාක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. මෙම සිදුවීම් තුළින් ශ්‍රී ලංකා පාසල් රග්බි … read more

ඉහළ ඉන්න දේශපාලඥයන් මාව කපනවා – වසන්ත සේනානායක

අවුරුදු දෙක තුනක් තම පිරිස ඉවසීමෙන් සිටි බවත් දුප්පත් ජනතාවට දැනෙන ලෙස  ප්‍රතිලාභ ලැබිය. යුතු බවත් සේනානායක පරපුර රටට කළ සේවය තමන්ට සිදුකිරීමට ආණ්ඩුවේ ඉහළ පිරිස් ඉඩ නොදෙන බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය. ඒ පොළොන්නරුවේ අරලගන්විල … read more

රට හරියන්න රනිලුයි, පක්‍ෂය හරියන්න දුමින්දයි ඉවත් විය යුතුයි

රට හරි මගක යෑමට නම් අගමැතිවරයා ඉවත් විය යුතු බවත්, පක්‍ෂයට හරිමගට ගැනීමට නම්. මහලේකම් දුමින්ද දිසානායක ඉවත් විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා එකතු වී එක්සත් … read more

කඩුවෙල – බියගම පාලම සම්පූර්ණයෙන්ම වසයි

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව ඇති දැනට එක් මංතීරුවක පමණක් ගමනා ගමන කයටතු කරන කඩුවෙල – බියගම පාලම අලුත් වැඩිය කිරිම සඳහා වසා තබන බව පොලීසිය පවසයි. ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට (25දා) උදෑසන 5.00 දක්වා පාලම වසා … read more

ආණ්ඩුවෙන් ඉවත්වූ TBට FCID කැඳවීමක්

හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සමග ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනා ලබන 28 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. සංස්කෘතික අමාත්‍ය ධුරය දරන කාලයේදී පන්සලක පැවැත්වූ පෙරහරක වාහනයක් ලබාදී තිබෙන බවට … read more

2020දී වැට් සියයට 2.5කින් අඩු කරනවා – මුදල් ඇමති

දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද සියලු ජනතාව වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් … read more

විධායකය අහෝසි කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී ගෙන එන 20 වැනි ව්‍යවස්ථා. සංශෝධන කෙටුම්පත හෙට (25දා) පාර්ලිමේනතුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.  පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම කෙටුම්පත ඉදිරිපත් … read more

මෛත්‍රීට නැවතත් ජනපති වෙන්න නම් මහින්දගේ ආශිර්වාදය ගන්න ඕනේ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නැවත වතාවක් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය නම්. වහාම කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලබා ගෙන අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. අද(24) කොළඹ පැවති නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් … read more